Dec 07, 2016

කරුණාට ඇප

විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත අද(07දා) මුදා හරිනු ලැබීය.

ඒ රුපියල් දස ලක්ෂයක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පනහ බැගින් වු ශරිර ඇප හතරක් මතය.

සෑම ඉරුදිනකම පොලිසියේ පෙනී සිටිය යුතු බවට ද නියම විය.

රුපියල් අට කෝටියක් වටිනා වෙඩි නොවදින රථයක් අවභාවිතා කිරිම සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් කර සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top