15976 BM WEB BANNER 01
Dec 07, 2016

ලොකුම නත්තල් ගසේ වැඩ නවත්තයි

කොළඹ ගාලූ මුවදොර පිටියේ ඉදිවෙමින් තිබූ ලොව උසම නත්තල් ගසේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද අදාළ ඉදිකිරීම සම්බන්ධයෙන් ඊයේ (06දා) කොළඹදී පැවති මාධ්‍ය හමුකවකදී විවේචනාත්මක අදහස් පළ කර සිටියේය.

ලෝකයේ උසම නත්තල් ගස සෑදීම නාස්තිකාර වියදමක් නිසා දැන්වත් නවතා දමා එම මුදලින් අසරණ දුගී ජනතාවට උදවු කරන්න යැයි එතුමා ඉල්ලා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top