Dec 07, 2016

බැසිල්ට ආයෙත් කේස්

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවිනැඟුම අරමුදලෙන් රු. ලක්ෂ 290ට අධික මුදලක් යොදවාගෙන ලිත් ලක්ෂ 50ක් මුද්‍රණය කිරීමට පියවර ගැනීමේ සිද්ධියට නීතිපතිවරයා විසින් බැසිල් රාජපක්ෂ මහතාව විරුද්ධව කොළඹ මහාධිකරණය වෙත යලි අධිචෝදනා පත්‍රයක් ගොනු කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top