Dec 07, 2016

වකුගඩු ජාවාරමේ 5ක් රිමාන්ඩ්

වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින ඉන්දීයා සැකකරුවන් පස් දෙනා දෙසැම්බර් 22 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (07දා) නියෝග කළේය.

මේ අතර සැකකරුවන් තිදෙනෙක් මිරිහාන රැඳවුම් බාරයේ සිටිය දී පැන ගොස් ඇති බව පසුගිය දිනවල වාර්තාවිය.

ඩී.එස්.සිනිවාස්, එම්.අයි. ඛාන්,ක්‍රිෂ්ණා,වීනී රාජා, බුස්වීරා මෙසේ රිමාන්ඩ් කළ සැකකරුවන් ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top