nsb

Dec 08, 2016

Sex වචනය සොයා ලංකාව ආයෙත් 1 වෙයි

ගූගල් අන්තර්ජාල සෙවුම් යන්ත්‍රයේ Sex නැමැති වචනය වැඩිම වාර ගණනක් මේ වසරේදීත් සොයා ඇති රට බවට ශ්‍රී ලංකාව පත්ව ඇත.

පසුගිය වසර 5ක කාලයේ පටන් Sex වචනය ගූගල් සෙවුම් යන්ත්‍රයේ වැඩිම වාර ගණනාවක් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවයි.

ශ්‍රී ලංකාවේ නගරයක් ලෙස ගත්විට වැඩිම පිරිසක් Sex නැමැති වචනය සොයා ඇත්තේ බස්නාහිර පළාතේ හෝමාගම නගරයයි.

පාසල් නිවාඩු කාලය පැමිණෙන අගෝස්තු හා දෙසැම්බර් මාස තුළදී Sex වචනය වැඩි ලෙස භාවිත කර ඇති බවට අනාවරණය වී ඇත.

ශ්‍රී ලංකාවට අමතරව තුන්වැනි ලෝකයේ රටවල් වන ඉතියෝපියාව, බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව වැනි රටවල් පිළිවෙළින් අන්තර්ජාලයේ Sex නැමැති වචනය ලෝකයේ වැඩිම ප්‍රමාණයක් ගූගල් සෙවුම් යන්ත්‍රයේ භාවිත කර ඇති රටවල් වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top