nsb

Dec 08, 2016

සෙවිලි තහඩු නඩුව; බැසිල්ට රට යන්න කියයි

පසුගිය ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම සහානාධාර ලාබීන්ට සෙවිලි තහඩු බෙදාහැරීමේදී රුපියල් මිලියන 2991ක් සාවද්‍ය සපාරාධී පරහරණය කළැයි කොළඹ මහාධිකරණයේ විභාග වෙමින් පවතින නඩුවේ බැසිල් රාජපක්ෂ හා හිටපු ආර්ථික අමාත්‍යංශ ලේකම් නිහාල් ජයතිලක යන සැකකරුවන්ට විදේශගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු එන් වී කරුණාතිලක මහතා අද(08 දා) අවසර දුන්නේය.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top