nsb

Dec 08, 2016

ගිය ආණ්ඩුවේ දූෂිතයින් මේ ආණ්ඩුවේ ගජ මිතුරන් වෙලා

පසුගිය ආණ්ඩුව සමයේ දූෂණවලට සම්බන්ධ පුද්ගලයින් වත්මන් ආණ්ඩුවේ ගජ මිතුරන් බවට පත්ව ඇතැයි සාධාරණ සමාජයක් උදෙසා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු මහාචාර්ය සරත් විජේසූරිය මහතා පවසයි.

මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කළ පොලිස්පතිවරයාට ලැබුණු දුරකථන ඇමතුමෙන් එය තහවුරු වන බව අද (08) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහාචාර්යවරයා කියා සිටියේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top