nsb

Dec 11, 2016

ජනාධිපති උපදේශක රනිල්ගේ පතුරු යවයි !

රජය විසින් හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීම සම්බන්ධයෙන් ජනාධිපති උපදේශකයෙක් හා ජනාධිපති කාර්යාලයේ ප්‍රධාන සම්බන්ධිකරණ නිලධාරියකු වන නීතිඥ ශිරාල් ලක්තිලක මහතා දැඩි ලෙස විවේචනාත්මක අදහස් රැසක් පල කරයි.

සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු තබා ඇති සටහන මෙසේය.

srilalstatemant

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top