Dec 11, 2016

බඩ් වාහන ගැන රවීගේ හදවත උණුවෙලා !

අමතර කොටස් වශයෙන් ගෙන්වා ශ්‍රී ලංකාව තුළදී එකලස් කරනු ලබන වාහන සඳහා සහන කාල සීමාවක් ලබාදීමට 2016 අයවැය ලේඛනය මගින් ප්‍රතිපාදන ඇතුළත් කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාවක් 2016.08.29 දාතමින් නිකුත්ව තිබෙන බව හෙළිදරව් වේ.

වසර 2016 ඔක්තොම්බර් 01 දා සිට 2017 ජනවාරි 01 දා දක්වා මෙම සහන කාලය ලබාදී විශේෂ බද්දක් අයකිරීමට යෝජනා වී ඇති බව පැවසේ.

එලෙස සහන කාලයක් ලබාදෙන වාහන අතර පාවිච්චි කරන ලද අමතර කොටස් යොදා එකලස් කරන ලද වාහන, විවිධ අයතා ක්‍රම මගින් ගෙන්වා රේගුවෙන් නිදහස් කරන ලද වාහන, එන්ජින් අංක නීතිවිරෝධීව වෙනස් කරන ලද වාහන සහ අධිකරණ කටයුතු තුළ ලියාපදිංචි කිරීමට නොහැකි වූ වාහනද ඇතැයි වාර්තා වේ.

අදාළ ලිපි ලේඛණ :

ravi karunanayake 01

ravi karunanayake 03

ravi karunanayake 04

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top