nsb

Dec 12, 2016

ලොකුම නත්තල් ගහේ වැඩ ඇරඹේ

නවතා දමා තිබූ ලොව ලොකුම නත්තල් ගසේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත අද (12දා) නැවත  ආරම්භ කර තිබේ.

කාදිනල් මැල්කම් රංජිත් පියතුමා සමග පැවැති සාකච්ඡාවකින් අනතුරුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම උපදෙස් ලබාදී ඇති බව වාර්තාවේ.

ගාලු මුවදොර ඉදිකෙරෙන මෙම නත්තල් ගසේ උස අඩි 325 ක් වන අතර එහි ඉදිකිරීම් වලින් අඩක් දැනටමත් නිමවී ඇත.

සබැඳි පුවත් :
ලොකුම නත්තල් ගසේ වැඩ නවත්තයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top