nsb

Dec 13, 2016

නාවිකයන්ට අපලයි : තවත් අයෙක් ගිලිල මැරෙයි

පුත්තලම මොල්ලිපුරම් නාවික හමුදා කඳවුරේ ලුතිනන් සුනිමල් දිනේෂ් කුමාර (42) කලා ඔයේ නාන්නට ගොස් දියේ ගිලි මිය ගිය බව පොලිසිය කියයි.
 
ලුතිනන් සුනිමල් කඳාන බාලසුරිය මාවතේ පදිංචිකරුවකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top