Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 14, 2016

SLFP සභාපති පත් කිරීමේ නඩුව විභාගයට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු මහ ලේකම් පක්ෂ ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් එහි සභාපතිත්වය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදීම නිතිවිරෝධි බවත් එම සභාපතිත්වය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට ලබාදිය යුතු බවත් සඳහන් කරමින් කොළඹ දිසා අධිකරණයේ ගොනු කර තිබු නඩුව අද (14දා) විභාගයට ගැණිනි.

මෙම නඩුව ගොනු කළ ශ්‍රීලනිප සම කාරක සභා සභිකයන් වන්නේ අරුණ ප්‍රියශාන්ත, අසංක ශ්‍රිනාත් යන අයයි.

වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් ශ්‍රීලනිප මහ ලේකම් දුමින්ද දිසානායක හිටපු මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා සහ මැතිවරණ කොමසාරිස් විරෝධතා ගොනු කළහ.

නඩුව පෙබරවාරි 20 වැනි දා දක්වා කල් තැබීමට කොළඹ දිසා විනිසුරු සනත්.ජේ මොරවක මහතා නියෝග කළේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top