Dec 14, 2016

දිවියා මියගිය හේතුව හෙළි වෙයි

පසුගිය දිනක නෝර්වුඩ්,ගැලැන්කන් වතුයායේ මෙරටට ආවේණික දිවියා මියගොස් ඇත්තේ විෂ ශරීරගත වීමෙන් බවට හෙළි වී ඇත.

උඩවලව ජාතික පශු සම්පත් වෛද්‍ය ඒකකයේ වෛද්‍ය විජිත පෙරේරා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී මේ බව හෙළිවී තිබේ.

මේ අනුව, මෙම දිවියා ඝාතනය කළ පුද්ගලයින් සොයා නෝර්වුඩ් පොලිසිය සහ වනජිවි නිලධාරින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

සබැදි පුවත්

නෝර්වුඩ්හිදී වස දී දිවියකුගේ පණ නසලා

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top