nsb

Dec 15, 2016

අද මාධ්‍යවේදීන්ගේ වීරෝධයට පඩි ප‍්‍රශ්න මතුවෙයි Featured

රූපවාහිනී මාධ්‍ය ආයතනවලට පුවත් ලබාදෙන මාධ්‍යවේදීන්ට මාසකිහිපයක සිට දීමනා ලබාදී නැතැයි වාර්තා වේ.

අද (15) කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිට මාධ්‍යවේදීන්ගේ විරෝධතාවයක් පැවැත්වෙන අතර එහිදී මේ සම්බන්ධයෙන් විරෝධතාවයක් දැක්වීමට මාධ්‍යවේදීන් කටයුතු කරනු ඇතැයි එහි සාමාජිකයෙක් ශ‍්‍රී ලංකා මිරර් සමග පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top