nsb

Dec 17, 2016

ආණ්ඩුවේ වෙනසක් ගැන මෛත්‍රීගෙන් ඉඟියක්

ලබන ජනවාරි 08 වැනිදායින් පසුව රජයේ විශේෂ වෙනසක් සිදුවන බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජ්‍යෂ්ඨ ඇමතිවරු කිහිපදෙනෙකු සමඟ පවසා ඇතැයි සති අන්ත පුවත්පතක් වාර්තා කර තිබේ.

අදාළ, වෙනස අනුව ස්ථිරවශයෙන්ම අමාත්‍ය මණ්ඩල වෙනසක් සිදුවන බව පැවසේ.

ඊට අමතරවද තවත් වෙනස්කම් කිහිපයක් සිදු කරන බව ජනපතිවරයා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකුට පවසා ඇතත් වෙනස්කම් මොනවාද යන්න පිළිබඳව හෙළිකර නොමැති බවද පැවසේ.

කෙසේවුවද මේ වෙනස සම්බන්ධයෙන් බටහිර තානාපති කාර්යාල ද අවදානයෙන් සිටින බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top