Dec 19, 2016

විභාග අසමත්වූවන්ටත් ගුවන් සේවා අධිකාරියේ තනතුරු !

පසුගියදා ගුවන් සේවා අධිකාරිය විසින් තොරතුරු තාක්ෂණ කලමනාකරන තනතුරට බඳවා ගත් නිලධාරියා පැවති කඩඉම් විභාගය අසමත් වූ පුද්ලගලයකු වන අතර එහි අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පුද්ගලික හැඳුනුම්කමක් මත සේවයට ගත් පුද්ගලයකු බව තහවුරුව තිබේ.

අවසන් 10 දෙනා අතරට තේරුනු අයදුම්කරුවන් අතරින් 09 දෙනකුම විභාගය හා සම්මුඛ පරීක්ෂණය අසමත් බව මෙම ලකුණු සටහනෙන් පෙන්නුම් වන නමුත් සමත්වූ තැනැත්තා කපා දමා අසමත් වූ ඩී බී ප්‍රියන්ත සේවයට බඳවාගෙන ඇත.

මේ අයුරින් අධිකාරියේ සිටින පිරිසට උසස්වීම් ලබානොදී අදක්ෂ නිලධාරීන් දිගින් දිගටම සේවයට බඳවාගන්නේ ඉහළ නිලධාරීන්ට පහසුවෙන් පාලනය කල හැකි නිවට සේවක පිරිසක් අවශ්‍ය බව නිසා බවද එහි සේවකයෝ පවසති.

20161219 114517

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top