Dec 20, 2016

උතුරුමැද සභා නායක අවසන් ගමන් යයි

උතුරුමැද පළාත් සභාවේ සභා නායක ආනන්ද සරත් කුමාර රත්නායක මහතා  අභාවප්‍රාප්ත වී තිබේ.

හදිසි හෘදයාබාධක් හේතුවෙන් ඒ මහතාව මහනුවර ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව වාර්තාවේ.

ඒ මහතා මියයන විට 61 වන වියේ පසුවිය.

මේ වන විට පොළොන්නරුව ප්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇති දේහය අද පස්වරුවේ පොළොන්නරුව, හේවාගම ප්‍රදේශයේ ඒ මහතාගේ නිවසේ තැන්පත් කරන බව සදහන්ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top