Dec 20, 2016

මන්ත්‍රී කුලී වාහනවලට අලුත් නිර්දේශයක්

හත් ලක්‍ෂයක මාසික කුලියට මන්ත්‍රීවරුන්ට සැප වාහන ගැනීම සදහා වූ ගිවිසුමට පසුගිය 15 වැනිදා රැස්වූ ආර්ථික කළමනාකරණ කටයුතු පිළිබඳ කැබිනට් කමිටුව විසින් ඉදිරිපත් කර ඇති නිර්දේශ මුදල් අමාත්‍යංශය වෙත ලිඛිතව දන්වා යවා ඇත.

ඒ අනුව කල්බදු පහසුකම් අවසන් වීමෙන් පසුව එය පාවිච්චියට ගත් මන්ත්‍රීවරයාට එය මිලදී ගැනීමේ හැකියව ලබාදෙන ලෙස නිර්දේශයක් ඉදිරිපත්ව ඇත.

ඒ අනුව ඒවා මිලදී ගැනීම ලිඛිත වටිනාකම් මත තීරණයවීමට නියමිතය.

මේ බව දන්වමින් මුදල් අමාත්‍යංශයට යැවූ ලිපිය පහත දැක්වේ.

Vehicle1 600px 16 12 20

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top