Dec 21, 2016

කෝටි 7 ක සිගරට් මෙට්ට අස්සෙන් මතුවේ

රුපියල්  කෝටි හතහමාරක් වටිනා සිගරැට් ලක්ෂ 13 ක ප්‍රමාණයක් ගෙන්වු පිටකොටුවේ ව්‍යාපාරිකයකු අද (21) අත්අඩංගුවට ගත් බව රේගුව සදහන් කරයි.

මේවායේ වටිනාකම රුපියල් මිලියන 75ට වැඩි බව වාර්තාවේ.

මෙම සිගරැට් චීනයෙන්  ගෙන්වා ඇත්තේ මෙට්ට අස්සේ සඟවා බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top