15976 BM WEB BANNER 01
Dec 21, 2016

රත්නසිරි රෝහල් ගත කරයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසකවරයකු ද ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ද වන හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර තිබේ.

ඒ මහතා ශ්‍රී ලංකාවේ දැනට ජීවතුන් අතර සිටින ජ්‍යෙෂ්ඨතම දේශපාලඥයෙකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top