Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 22, 2016

2017 - 'ආණ්ඩුවේ සිටිනවාද නැද්ද තීන්දු කරනවා' (වීඩියෝ)

2017 වසරේ දී තම පක්ෂය තවදුරටත් සම්මුතිවාදී ආණ්ඩුවේ සිටිනවාද නැද්ද යන්න පිළිබදවත් අවධානය යොමු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා පැවසිය.

ගෙවුණු වසරෙහි ශ්‍රී ල.නි.ප. ය ලබා ගත් දේශපාලන තීන්දු සහ ඒවායේ ජය පරාජයන් පිළිබදව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසූවේ අද දින ශ්‍රී ල.නි.ප. මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී ය.

2017 වසර බලය බෙදන අලුත් ව්‍යවස්ථාවක් ගෙනෙන වසරක් බව ද ඔහු පැවසීය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top