Dec 23, 2016

මුහුදෙන් හමුවුණේ යානා කොටසක් ද?

මඩකළපුව - කලවංචිකුඩි,කලුදාවලෙයි මුහුදු ප්‍රදේශයෙන් ගොඩගසා තිබුණු ගුවන්යානාවක යයි සැකකෙරෙන කොටසක් හමුවී තිබේ.

අඩි 15 ක් පමණ දිගින් යුතු මෙම අලු පැහැති මෙම ලෝහමය කොටස වැඩි දුර පරීක්ෂණ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දෙන බව කලවංචිකුඩි පොලිසිය සදහන් කරයි.

ඡායා - තිනකරන්

Flight1 600px 16 12 23

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top