nsb

Dec 23, 2016

විශේෂ විධිවිධාන කෙටුම්පත උතුරෙන් විසිවෙයි

උතුරු පළාත් සභාවේ අනුමැතිය සඳහා යොමුකරන ලද සංවර්ධන  විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත ඒකමතිකව ප්‍රතික්ෂේප කර තිබේ.

අද (23දා)පෙරවරුවේ රැස්වුණු උතුරු පළාත් සභාවට ආණ්ඩුකාරවරයා විසින් පළාත් සභාවේ අනුමැතිය ලබාගනු පිණිස මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කර ඇත.

එහිදී මෙම පනත් කෙටුම්පතට සහය පළනොකරන බවට වූ යෝජනාවක් ඒමතිකව සම්මතවීම හේතුවෙන් ඡන්ද විමසීමක් නොතබාම පනත් කෙටුම්පත ප්‍රතික්ෂේප කර තිබේ.

සබැදි පුවත්

විශේෂ විධිවිධාන කෙටුම්පත ඌවෙන් පරදී

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top