Dec 26, 2016

මිලිනා සුමතිපාල අභාවප්‍රාප්ත වෙයි

සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේ හිටපු සභාපතිනිය හා සුමති සමූහ ව්‍යාපාරයේ සභාපතිනී මිලිනා සුමතිපාල මහත්මිය අභාවප්‍රාප්තවී තිබේ.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අද (26) පස්වරුවේදී ඇය අභාප්‍රාප්තවී ඇත.

ඇය මිය යනවිට 81 වැනි වියේ පසුවූවාය.

ඇය නියෝජ්‍ය කථානායක හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ඇතුළු දරු දැරියන් හත්දෙනෙකුගේ මෑනියන් ද වූවාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top