Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 27, 2016

සංවර්ධන පනත සබරගමුවෙන් හා දකුණෙනුත් පරාදයි

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේදී අද (27 දා) පැවැති ඡන්ද විමසීමකින් එය 33ට 14ක් ලෙස පරාජයට පත්ව ඇති බව වාර්තාවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග ජවිපෙ ද ඊට විරුද්ධව ඡන්දය පාවිච්චි කර ඇත.

මේ අතර සබරගමුව පළාත් සභාවේද මේ සම්බන්ධයෙන් අද පැවැති ඡන්ද විමසීමකින් එයද 20ට 13ක් ලෙස පරාජයට පත්ව තිබේ.

පසුගියදා මෙම පනත සම්බන්ධයෙන් ඌව, උතුරු මැද පැවැති ඡන්ද විමසීම ද පරාජයට පත්විය.

සබැඳි පුවත්

විශේෂ විධිවිධාන කෙටුම්පත උතුරෙන් විසිවෙයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top