Sathosa Ad Final Sinhala
Pasidol
15976 BM WEB BANNER 01
Dec 27, 2016

අමුතු පොතෙන් පාඩු කළැයි පැමිණිල්ලක්

ලංකා ගුරු සේවා සංගමය අද (27දා) අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාට එරෙහිව දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශය 2017 වසර සඳහා පෙළ පොත් මුද්‍රණයේදී 7 ශ්‍රේණිය භූගෝලය පොත සඳහා මිල අධික නොගැළපෙන සින්තටික් කඩදාසි යොදාගෙන මුද්‍රණය කර ඇතැයිද එය අධ්‍යාපන අමාත්‍යංශයට මූල්‍යමය පාඩුවක් සිදු කිරීමක් හා පරිසරයට හා සිසුන්ට ගැටළු ඇති කිරීමක් බව ඔවුන් පැමිණිල්ල මගින් කියා සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top