Dec 28, 2016

විමල් වීරවංශ FCID ට

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත කැඳවා තිබේ.

පසුගිය රජය සමයේ නිවාස අමාත්‍යංශයේ සිදුවූ බව කියන අක්‍රමිකතා ගැන ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ඔහු කැඳවා ඇති බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top