nsb

Dec 28, 2016

සංවර්ධන පනත වයඹිනුත් විසිවෙයි

සංවර්ධන විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත වයඹ පළාත් සභාවේදී ද වැඩි ඡන්ද 20න් පරාජයට පත්වී තිබේ.

අද (28)පැවති පළාත් සභා රැස්වීමේදී පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 11ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 31ක් ලැබීමෙන් පනත පරාජයට පත්ව තිබේ.

සබැඳි පුවත්

සංවර්ධන පනත මධ්‍යමෙනුත් විසිවෙයි

සංවර්ධන පනත සබරගමුවෙන් හා දකුණෙනුත් පරාදයි

විශේෂ විධිවිධාන කෙටුම්පත උතුරෙන් විසිවෙයි

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top