Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 29, 2016

චීන හමුදාවක් හම්බන්තොටට ?

චීන විරෝධයක් ශ්‍රී ලංකාව තුල මෝදු වන බව නිසා චීන ආයෝජනවල ආරක්‍ෂාව වෙනුවෙන් චීන හමුදාවක් ශ්‍රී ලංකාවට ගොඩ බැසීමේ අවදානමක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී  උදය ගම්මන්පිල මහතා කොළඹදී ඊයේ (28) පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

මේ තත්වය මත ඉදිරියේදී චීනය, ඇමරිකාව, ඉන්දියාව යන ලෝක බලවතුන්ගේ බල අරගලයේ කෙලි බිමක් බවට ශ්‍රී  ලංකාව පත්වනු ඇතැයැද ඔහු එහිදී සදහන් කලේය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top