Dec 29, 2016

කපා කොටා ඝාතනය කළ සිරුරක් පාරේ

අම්පාර, සියඹලාණ්ඩුව ප්‍රධාන මාර්ගයේ වඩිනාගල ප්‍රදේශයේ තිබී කැපුම් තුවාල රැසක් ඇති පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබේ.

මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති බව පොලිසිය සඳහන් කරයි.

සියඹලාණ්ඩුව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top