nsb

Dec 29, 2016

මුසම්මිල්ට අලුත් පුටුවක්

කොළඹ මහ නගරසභාවේ හිටපු නගරාධිපති ඒ.ජේ.එම් මුසම්මිල් මහතා මලයාසියාවේ නව ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස පත්කර තිබේ.

ඒ අනුව ඔහු ලබන පෙබරවාරි මාස දෙවන දින සිට සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතය.

ඒ.ජේ.එම් මුසම්මිල් කොළඹ මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයාය.

මේ වන විට මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කරන්නේ අයි. අන්සාර් ය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top