Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Dec 30, 2016

සජින් වාස්ගේ බෝට්ටු එංජින් හොරු අරං

හිටපු අධීක්ෂණ මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කොස්ගොඩ නාපේ තිබෙන නිවසේ තිබූ බෝට්ටු එංජින් 2ක් හොරු අරන් ගොස් ඇතැයි වාර්තා වේ.

මෙසේ හොරු ගෙනගොස් ඇත්තේ අශ්වබල 15 බෝට්ටු එංජින් දෙකකි.


ගුණවර්ධන මහතාගේ මුරකරුවකු මේ සම්බන්ධයෙන් කොස්ගොඩ පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.


එම බෝට්ටු එංජින්වල වටිනාකම රැපියල් පන්ලක්ෂ අනූදහසක් බව ද එය රැගෙනයන අවස්ථාවේ එම නිවසේ සිට ඇත්තේ මුරකරු පමණක් බවද වාර්තා වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top