nsb

Dec 30, 2016

යුරෝපා රූ රැජින මීගමු කෙල්ලක්

මෙවර යුරෝපයේ ශ්‍රී ලාංකික රු රැජින (2016) ලෙස කිරුළු පැළඳි සබිනා තෝමස් මීගමුවෙන් යුරෝපයට ගිය තරුණියකි.

දැනට ඩෙන්මාර්කයේ ජීවත්වන ඇය මීගමුව කැපුන්ගොඩ ප්‍රදේශයේ ධීවර දියණියක වන සුනේත්‍රා මහත්මියගේ දියණියක් බව පැවසේ.

සුනේත්‍රා සහ ඩෙන්මාර්කයේ තෝමස් මහතාගේ දියණිය වන ඇය නිතර නිතර තම මව සමඟ ශ්‍රීලංකාවට ද පැමිණ තිබේ.

ඇය තම මවගේ උපන් ගම වන කැපුන්ගොඩට අතිශයින්ම ආදරය කරන්නීක් බවද පැවසේ.

මූලාශ්‍රය - මීපුර

ඡායාරූප - සාගර ලක්මාල් ද මෙල්

Negambogirl

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top