nsb

Dec 30, 2016

ප්‍රියංකර ජයරත්න අස්වෙයි?

නීතිය සාමය හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය ප්‍රියංකර ජයරත්න මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සැරසෙන බව වාර්තා වේ.

ඔහු මේ වනවිට සිය අස්වීමේ ලිපියද ජනාධිපතිවරයා වෙත යොමුකර ඇතැයි ද පැවසේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top