nsb

Dec 31, 2016

රත්නසිරිගේ මලගමට ගිය හිරුණිකා හා මහින්දගෙ හැසිරීම

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායක මහතාට අවසන් ගෞරව දැක්වීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර හා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා එකිනෙකාට හමුවී තිබේ.

කෙසේවුවද මොවුන් දෙදෙනා ඒ හමුවේදී වචනයකුදු කතා නොකළ බව වාර්තා වේ.

මේ ඔවුන් දෙදෙනා ළඟ අසුනක හිඳගෙන එකිනෙකා දෙස නොබල සිට අයුරියි.

ඡායාරූපය - ප්‍රභාත් මධුසංඛ

Mahinda Hirunika1 600px 16 12 31

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top