15976 BM WEB BANNER 01
Jan 03, 2017

යොහානාට 5000 ක් දඩ ගසයි

පස්යාල ප්‍රදේශයේදී අධික වේගයෙන් ජීප් රථයක් පැදවීම හේතුවෙන් පොලීසියට හසුවී වරද පිළිගත් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්ත මහතාගේ දියණිය වන යොහානා ගීතාංජලී රත්වත්ත ඊයේ (02දා) අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය.

 එහිදී  ඇයට අධිකරණයෙන් රුපියල් 5000 ක දඩයක් නියමකොට තරයේ අවවාද කල බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top