Jan 03, 2017

ජොන්ස්ටන් FCID යට

හිටපු සමූපකාර හා අභ්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ වන විට පොලිස් මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණ ඇති බව වාර්තා වෙයි.

පසුගිය රජය සමයේ මහපොළ ලොකරැයිය පවත්වාගෙන යාම ඕෂනික් ගේම්ස් නම් විදේශීය පෞද්ගලික සමාගමකට පැවරීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සදහා ඔහුව කැඳවා ඇති බව වාර්තාවේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top