nsb

Jan 03, 2017

සහල් සඳහා පාලන මිලක්

ආනයනික සහල් සඳහා පාලන මිලක් පැනවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබද අමාත්‍ය පී. හැරිසන් අමාත්‍යවරයා මාධ්‍ය හමුවකට එක් වෙමින් ප්‍රකාශ කර සිටියේ ඉහළ යන සහල් මිල පාලනය කිරීම සදහා ඉදිරි සතිය තුළ සහල් ආනයනය කරන බවයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top