nsb

Jan 04, 2017

උදයංගගේ ගිණුම් 16 කට වෙන දේ

යුක්‍රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංගට අයත් මෙරට බැංකු ගිණුම් 16 ක් අත්හිටුවීමට කොටුව ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද (4දා) නියෝග කළාය.

මිග් යානා ගනු දෙනුව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔහුට එරෙහිව පරීක්ෂණ පවත්වන පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම ගිණුම් අත්හිටුවන ලෙස අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලූ මහේස්ත‍්‍රාත්වරිය එසේ නියෝග කළාය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top