nsb

Jan 04, 2017

උතුරේ ඡන්ද අයිතිය තහවුරු වෙයි!

උතුරු පළාතේ අවතැන්වූවන්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීමට සකස්කළ නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සහ ගැසට් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top