Jan 04, 2017

අර්ජුන රතු එලි දල්වයි - තීරණාත්මක ලිපියක් ලියයි

චීන සමාගමක් වෙත හම්බන්තොට වරාය පැවරීමේදී අදාල ගිවිසුමේ පාරදෘශ්‍ය බව රකින ලෙස වරාය හා නාවික කටයුතු ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.

මෙම ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින ලේකම්වරුන්ගේ කමිටුවට ඇමතිවරයා විසින් ලිඛිතව මේ බව දන්වා ඇත.

අදාල සම්පූර්ණ ලිපිය මෙසේය.

r1

r2

r3

r4

r5

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top