nsb

Jan 05, 2017

අජිත් පී. පෙරේරාගේ මව මියයයි

විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාගේ මව අභාවප්‍රාප්ත වී තිබේ.
 
ඇගේ අවසන් කටයුතු ජනවාරි 07 වැනිදා බණ්ඩාරගමදී සිදු කිරීමට නියමිතය.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top