Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 05, 2017

ශෂී වෙල්ගම ආයෙත් ඇතුළට

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු සභාපති ශෂී වෙල්ගම මහා ලබන 19 වනදා තෙක් යළි රිමාන්ඩ් භාරයට පත් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට දුනුකොළ සැපයීමේදී රුපියල් කෝටි 12කට අධික මුදලක් වංචා කර සාපරාධී විශ්වාසය කඩ කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලීසිය විසින් ශෂී වෙල්ගම මහතාව අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය දෙසැම්බර් 20 වන දාය.

සබැඳි පුවත්

ශෂි වෙල්ගම රිමාන්ඩ් (UPDATE)

ශෂි වෙල්ගම ආයෙත් ඇතුළට 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top