Jan 06, 2017

පොලිස් කොමිසමේ සභාපති අස්වූ හේතුව

පොලිස් කොමිසමේ සභාපති සිරී හෙට්ටිගේ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

ඒ පිළිබඳ ලිපිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කර ඇති බව ජාතික පොලිස් කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

ජර්මනියේ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කිරීම සඳහා සීරි හෙට්ටිගේ මහතා ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

එම කාර්යය අවසන්වීමෙන් පසු ඔහු නැවත කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට නියමිත බවත් පැවසේ.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top