Jan 08, 2017

හම්බන්තොට වලියෙන් ක්‍රිකට් පිලට පන්දුයවන්නෙක් (ඡායා)

හම්බන්තොට, මිරිජ්ජවිල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ශ්‍රී ලංකා – චීන කර්මාන්ත හා මනා සංවිධනා කලාප ව්‍යාපෘතිය එළි දැක්වීමේ අවස්ථාව අතුරතුර ඇති වූ නොසන්සුන්තාව වාර්තා කළ ඡායාරූප ශිල්පීන්ගේ ජායාරූප අතර ඇති තලතුනා අයකු ගලක් විසිකරන ජායාරූපයකට විශේෂ අවධානයක් යොමුව තිබේ.

මේ ඡායාරූපය ගෙන ඇත්තේ ඉෂාර කොඩිකාර විසිනි.

ඔහු සම්බන්ධයෙන් ෆේස්බුක් අවඩවි වල පලවී ඇති ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

CKhambanthota1

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top