Jan 08, 2017

ලසන්ත වික්‍රමතුංග ගුණ සැමරුම අද (වීඩියෝ)

සන්ඩේ ලීඩර් හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාව ඝාතනය කොට අදට හරියටම වසර 8ක් සපිරේ.

ඒ මහතාගේ 8 වැනි ගුණානුස්මරණය බොරැල්ල කනත්තේ ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති ස්ථානයේ දී අද (8) පැවැත්විණි.

කථානායක කරු ජයසූරිය, මංගල සමරවීර, රවී කරුණානායක, මනෝ ගනේෂන්, එරාන් වික්‍රමරත්න, හර්ෂ ද සිල්වා, ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top