nsb

Jan 09, 2017

ඩේසි ආච්චිට ඇප : විදෙස් ගමන් තහනම්

යෝෂිත රාජපක්ෂ මහතාගේ මිත්තනිය ලෙස සැලකෙන 'ඩේසි ෆොරස්ට්’ නමැත්තියට අද (09) මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබාදුන් අතර ඇයට රටින් පිටවීම තහනම් කළේය.

'ඩේසි ෆොරස්ට්' නමැත්තිය රුපියල් මිලියන 521 කට දෙහිවල - මිහිදු මාවතේ පිහිටි ඉඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය මේ නඩුව පවරා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top