Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 10, 2017

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ආව ගමන් නීති දායි(update)

ඩ්‍රෝන කැමරා සම්බන්ධයෙන් නව නිති හඳුන්වාදිමට පියවර ගන්නා බව පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා , නව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් පසුව පැවැති පළමු මාධ්‍ය සාකච්ඡාවේදීම  ප්‍රකාශ කළේය.

මෙහිදි හම්බන්තොටදී හිරු නාලිකාවට අයත් ඩ්‍රෝන කැමරාවක් ආරක්ෂක අංශ නිලධාරීන්ගේ බාරයට ගැනිම පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවැසුවේ එම අවස්ථාවේදී ඩ්‍රෝන කැමරාවක් භාවිත කිරිම පිළිබඳව අවසරයක් ලබගෙන නොතිබූ බවත් ඒ වන විට ප්‍රභූන් විශාල එම ස්ථානයේ සිටි බවත්ය.

නව තාක්ෂණය පැමිණ ඇති බවත් එයට සරිසන පරිද නිතිද වෙනස් විය යුතු බවත් ඔහු වැඩිදුරටත්  පැවැසීය.

update 12.40pm

---------------------------------------------------------------------------------------------------------

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා පත්කර තිබේ.

නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ අද (10) පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අණාවරණය විය.

එසේම පොලිස් කොට්ඨාස 42 සඳහා මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරින් 42 දෙදෙනෙකුද පත්කර තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top