Jan 10, 2017

අලි මට්ටු කරන්න අලුත් පියවරක්

අලි මිනිස් ගැටුමට ප්‍රධාන හේතුවක් වී ඇති අලින් ගම්වැදීම වැළැක්වීමට සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ භටයින් 500ක් වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදී ඇත.

එම භටයින් අලි එළවීමට හා ඇල්ලීමට යොදවන අතර අලින් ගම්වැදීම වැළැක්වීමට ඉදිකර ඇති අලි වැටවල් ආරක්ෂා කිරීමට මේ වනවිටත් සිවිල් ආරක්ෂක භටයින් 3000ක් වනජීවී දෙපාර්තමේන්තුවට ලබාදී ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා සදහන් කරයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

Top