Pasidol
Sathosa Ad Final Sinhala
15976 BM WEB BANNER 01
Jan 11, 2017

අවධානයෙන් ඉන්න !පොලිසියෙන් විශේෂ උපදෙසක්

කැලණිය පොලිස් බල ප්‍රදේශයේ ආයුධ සන්නද්ධ කොල්ල කල්ලියක් සැරිසරන බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය පවසයි.

පුද්ගලයන් දෙදෙනෙකු විසින්  අපරාධ මෙම කටයුතු සිදු කරන බවටත්, මුහුණු ආවරණය කරන ලද හෙල්මට් පැලඳ කලු පැහැති යතුරු පැදිවලින් පැමිණෙන මෙම කල්ලිය මේ වන විට වත්තල, කිරිබත්ගොඩ, වැලිසර, ජාඇල යන පොලිස්  ‍වසම් තුළ මගීන්ගේ දේපළවලට මෙන්ම, ඉන්ධන පිරවුම්හල් හා මූල්‍ය ආයතන 02ක කොල්ලකෑම් සිදු කර ඇති බව පොලිසිය පවසයි.

මේ කොල්ලකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පර්යේෂණ ආරම්භකර ඇති අතර මොවුන් පිළිබඳව ඉතා විමසිල්ලෙන් පසුවන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top